Spread the love

බණ්ඩාරවෙල හා කිනිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වෙත පස්කන්දක් කඩා වැටී තිබේ.
මේ හේතුව නිසා උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.


මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සදහා මාර්ග හා කර්මාන්ත අංශයේ නිළධාරීන් කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසුවේය..