Spread the love

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව දේශීය ටින් මාළු, අර්ථාපල්, රතු කැකුළු සහල්, රතු පරිප්පු, සුදු නාඩු සහ සුදු කැකුළු සහල්වල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මිල පහළ දැමීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මක බවයි සතොස ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.