Spread the love

2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර ඇත.

එම ප්‍රකාශයට අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත්ව ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.