Spread the love

කොළඹ නගරයේ අවදානම් ගස් 700 ආසන්න සංඛ්‍යාවක් ඇතිබව කොළඹ නාගරික කොමසාරිස් බද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසූවාය.

ඉන් ගස් 200ක් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හඳුනා ගෙන තිබේ.

ඒ සදහා පෞද්ගලික අංශයේද සහයෝගය ලබා ගැනීමට නියමිත බව වැඩිදුරටත් පැවසුවාය.