Spread the love

ඉන්දීය ප‍්‍රිමියර් ලීග්තරගවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැත.

ඔහු වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණේ මූලික ලන්සුව ඉන්දීය රුපියල් ලක්ෂ පනහක් වූ කණ්ඩයෙනි.