Spread the love

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්පත මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මතභේදාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවයි.

අදාළ පරීක්ෂණවල ප්‍රශ්න ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද රහස් පොලිසිය වෙත කැඳවා තිබූ ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.