Spread the love

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අද හදිසි රෝගා තත්ත්වයක් හටගෙන අභාවප්‍රාප්ත වි ඇත..

මියයන විට ඒ මහතා 84 හැවිරිදි වියේ පසුවිය.
මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ රැසකට ඔහු දායකත්වය ලබා දුන් ඒ මහතා ගජමෑන්, සිරිබිරිස් සහ මගෝඩිස් සමාජීය ගැටලු හාස්‍ය හා උපහාසය මුසුව රසවත් ලෙස චිත්‍ර කතා මගින් ඉදිරිපත් කළ අති දක්ෂයෙක්