Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගයේ රිය ධාවනය කිරීමේදී මීටර් 50 ක පරතරයක් තබාගෙන රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සීටී

අඳුරු සහිත කාලගුණයක් පවතන බැවින් තම වාහනයේ ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙස ද අනතුරු සිදුවීම වලකා ගැනීම සදහා වු අනතරු ඇඟවුම් නිවේදන විද්‍යුත් පූවරු මඟින් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇති බවද අධිවේගී මාර්ග රථවාහන පොලීසිය රියදුරන්ට දන්වා සිටී්‍
මෙසේ කිරීමේන් අධිවේගයේ සිදුවිය හැකි රිය අනතුරු වලකා ගැනීමට හැකිවන බවද පොලිසිය පවසයි.