Spread the love

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස යළිත් මහින්ද රාජපක්ෂ තෝරා පත්කරගෙන තිබේ.

මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය ස්ථිර කරන ලදි