Spread the love

කුකුල් මස් කිලෝවක මිල රු 1300/= දක්වා ඉහල යාම නිසා ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව කුකුල් මස් වෙලෙන්දුන් කියා සිටියි.

මිට දින කිහිපයකට ප්‍රථම රු 1000-1100 මිලකට අලෙවි කල කුකුල් මස් කිලෝවක් රු 1300 දක්වා ඉහල ගොස් ඇති බවත්, ඒ අනුව උත්සව සමයේ තවදුරටත් කුකුල් මස් ඉහල යා හැකි බවයි එම වෙලෙන්දුන් කියා සිටියේ.

මෙයට සමගාමිව රතු බිත්තරයක් රු 62 ක් සහ සුදු බිත්තරයක් රු 59 ක සිල්ලර මිලකට අලෙවි කරන බව බිත්තර වෙලෙදුන් කියා සිටියි.