Spread the love

වින්දිතෙයකුට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනකුට අධිකරණය විසින් නියෝග කර තිබේ.

පුද්ගලයකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තම මූලික අයිතින් කඩ කර ඇතැයි වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු තිදෙනකුට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.