Spread the love

කාන්තාවක් නිවස පිටුසපදි කපා කොටා ඝාතනය කර තිබියදී කහවත්ත පොලිසිය සොයාගෙන ඇත.

මියගිය කාන්තාව 71 හැවිරිදි වියේ පසුවු අතර ඇය කහවත්ත ප්‍රදේශයේ සිය දියණියගේ නිවසේ වාසයක කර ඇතැයි ද අනාවරණය වෙයි.

දියණිය රැකියාවට ගොස් නිවසට පැමිණි අවස්ථාවේ සිය මව නිවස පිටුපස සිටුණු දැක තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.