Spread the love

වස්කෝ ද ගාමා සහ මයින් ෂිෆ් ෆයිව් යන මගී නෞකා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එමෙන්ම තවත් සංචාරකයින් පිරිසක් රැගත් එම්.එස්. සෙවන් සීස් නැවිගේටර් අද කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි.

සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෑත කාලීනව එකවර සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි.