Spread the love

දිවයින පුරා අද පස්වරුවේ හදිසි විදුලිය බිඳ වැටීම සිදුව තිබුන ද එය දුම්රිය ගමනාගමන කටයුතු සඳහා බලපෑමක් සිදුව නැත.

දුම්රිය ස්ථාන නිවේදන කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් හා ඇතැම් දුම්රිය ස්ථානවල වේදීකා අඳුරේ පැවතිම මිස දුම්රිය ගමනාගමනයට බාධා නැත.