Spread the love

සුරාසැල් විවෘත කරන හා වසනු ලබන වෙලාවන් හෙට ( ‍9) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.

ඒ කාණ්ඩ 17 ක් යටතේ වේලාවන් සංශෝධනය කර ඇති අතර සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උප වගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පැනවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඇතැම් සුරාසැල් රාත්‍රී 12.00 ක් තෙක් විවෘතව තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ වේලාවන් පහතින්.