Spread the love

යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා බදු දීමට පියවර ගෙන ඇතිබව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසයි.

මේ වනවිට ආයෝජන අවස්ථා සඳහා එවැනි ගොඩනැගිලි 20 ක් පමණ හඳුනා ගෙන තිබේ.

එම ගොඩනැගිලිවල පුරාවිද්‍යා වටිනාකමට හානියක් නොවන පරිදි ප්‍රතිසංස්කරණය කර අයෝජන ව්‍යාපෘති සඳහා යෙදීමට නියමිත බව වැඩිදුරටත් සදහන් ..