Spread the love

දුම්රිය රියදුරන් නොමැති හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී තිබෙන බව දුම්රිය පාලක මැදිරියේ සඳහන් කළා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පස්රු දෙක දක්වා සීමා කර ඇති බවයි සඳහන් වන්නේ.

එම කාල සීමාව තුළ ප්‍රධාන මාර්ගයේ සීඝ්‍රගාමී දුම්රිය දෙකත් ධාවනය වන බව සඳහන් අතර එය ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නතර කරන බවද පාලක මැදිරිය සඳහන් කළා.