Spread the love

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන ඇත.

මෙම වෙඩි තැබිම අද (06) උදෑසන 7 පමණ අතර මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි වියේ පසුවන්නෙකි.