Spread the love

ජාත්‍යන්තර ගෝන්-ප්‍රී බර ඉසිලීමේ තරගාවලි ය දෝහා කටාර් වල පැවැති අතර එහිදි පිරිමි කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර සමත්විය.

ඔහු snatch ක්‍රමය යටතේ 112 Kg ක බරක් එසවීමට සමත් වූ අතර, clean & jerk ක්‍රමය යටතේ 133 Kg ක බරක් එසවිය.

ඒ් අනුව, කිලෝග්‍රෑම් 245 ක සමස්ත බරක් ඔසවමින් මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුහ.