Spread the love

කැළණිය විශ්විද්‍යාලයේ ආරක්ෂක නිළධාරියෙකු හා සිසුන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයට හේතුව එම විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මවකට අදාල නිලධාරියා විසින් ලිංගික බලහත්කාරකමක් කිරීම බව සිසුන් කියා සිටිති

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඔවුන් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවත් එම පරීක්ෂණ යට ගැසීමට සරසවියේ පාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවත්ය.

සිදුවීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වනු වෙනුවට සිදුවීම යටගැසීමටත් සරසවිය වසා දැමීමටත් කටයුතු කිරීමත් විරෝධය පළ කරන බව ද ඔවුහු කියා සිටිති.

අදාල සිදුවීම පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.