Spread the love

ජා-ඇළ හෝටලයක පැවති සාදයකදි දෙදෙනකු අතර සිදුවු බහින්බස් වීමක් දුරදිග ගොස් පහරදී පිහිනුම් තටාකයට තල්ලු කිරීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ජාඇල පොලීසිය පවසයි.

සිද්ධිය වී ඇත්තේ ඊයේ (04) රාත්‍රියේදීයි .සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තුම්පෑලිය, ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිව ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකි.

පහදුන් පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය පිළිබද ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.