Spread the love

ව්‍යවසායකයන් සඳහා 02% පොලී සහනය යටතේ ණය ලබාදීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30 කමුදලක් මේ සදහා වෙන් කර තිබේ.
මේ වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 02.8% ක් ව්‍යවසායකයින් ය.
2028 වසර වනවිට එම ප්‍රමාණය 10% ක් දක්වා ඉහළ නැංවීම ඉලක්කය බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.