Spread the love

යාපනය කෝපායි හිදී පැවැති මහවිරු සැමරුමකදී බාල වයස්කාර දරුවන් කිහිප දෙනෙකුගේ ගෙලේ සයනයිඩ් කරලක් හා සමාන කරලක් එල්ලා තිබීම ගැන විශේෂ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බාලවයස්කාර පිරිමි දරුවන් තිදෙනෙකු සයනය කරල් හා සමාන කරල බෙල්ලේ එල්ලාගෙන සිටින ආකාරය දෙමළ කොටි හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක්ද වාර්තා කර ඇත.

එම දරුවන් කොටි සාමාජිකයන් ලෙස ද සැරසී සිටින ආකාරයද එහි දැක්වෙයි.