Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත්විණි.

ඒ අනුව යෝජනාවට පක්ෂ ව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂ ව ඡන්ද ලැබුණේ එකක් පමණි.

මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබේ.

ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත විය.