Spread the love

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයන සිද්ධියට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇත

අද (30) එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඔහු ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් ඇති බවයි සඳහන්.