Spread the love

අද (28) පස්වරුවේ කොළඹට ඇදහැලුනු අධිව වර්ෂාවෙන් මරදාන ප්‍රදේශයේ මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණි.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට පවා බාධා එල්ලවී තිබේ.

ගස්වල අතු ද මාර්ගයට කඩාවැටී තිබුණි.