Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ දෙහි මිළ වාර්තා ගතලෙස ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.

ඒ අනුව දෙහි කිලෝග්‍රෑම් 01 මිළ රුපියල් 2000ක් දක්වා ඉහළගොස් තිබේ.

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දෙහි අස්වැන්න අඩුවීම සහ දෙහි සදහා පවතින අධික් ඉල්ලුම දෙහි මිළ ඉහළ යාමට හේතුවී තිබේ