Spread the love

අධික වැසි සහිත ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අද (23) පෙරවරු 06.00 වනවිට පවුල් 798 අයත් පුද්ගලයන් 2932 පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නාය යෑම්,ගංවතුර සහ ගස් කඩා වැටීමෙන් එලෙස පීඩාවට පත්ව තිබේ.

ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.