Spread the love

ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය බේරාගත නොහැකි වූවොත් සියලු දෙනාට හිරේ යනු ඇති බවට ඔවුන් සාකච්ඡා කර ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

රූපවාහිනී වැඩසටහනේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

‘මේ අය එක තැනක කියලා තියෙනවා මේක අපි කොහොම හරි බේර ගත්තෙ නැත්තං අපි ඔක්කොම හිරේ කියලා.

මහනුවර ක්‍රිකට් විශ්වවිද්‍යාල හදලා තියෙනවා ලක්ෂ 800කට වැඩිය ගිහින් තියෙනවා. ඒකෙ අයිතිය ප්‍රශ්නයක් තියෙනවා.

නීත්‍යානුකූල අයිතියක් නෑ මුදල් වියදම් කරන්න. ඒක තමයි මට තියෙන සැකය’