Spread the love

අයහපත් කාලගුණික තත්ත්වයත් සමගින් අද රාත්‍රිකාලයේ කොළඹට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවි දැඩි රථවාහන තදබදයක්ද ඇතිවි තිබේ.

ආමර්වීදිය, තුංමුල්ල හන්දිය, සහ හයිලෙවල් මාර්ගය කිරුළපන යන ප්‍රදේශයන් ජලයෙන් යට වී තිබිණ.