Spread the love

විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දිය ආසන්නයේ මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත.

ජාතික ජන බලවේගය විසින් අද (18) සවස නුගේගොඩ ‘ජනබල විරෝධය’ නමින් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

එයට සහභාගී වීමට පාගමනින් විරෝධතාකරුවන් පැමිණීමත් සමග මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.