Spread the love

වැඩිකර වැට් බද්ද බලශක්ති ක්ෂේත්‍රයෙන් අය නොකිරීම සදහා සාකච්ඡා කරමින් ඇතිබව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද ඒ පිළිබඳව සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.