Spread the love

2024 අයවැය තුළින් රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 133 ක් වෙන් තර ඇති බවත් නමුත් පනවා ඇති නව බදු මඟින් රජය රුපියල් බිලියන 800 ක් උපයා ගැනීමට අපේක්ෂා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි..

ඒ අනුව එය වෙනත් විදියකින් ප්‍රකාශ කළහොත් පඩිය රුපියල් 100 කින් වැඩි වන්නේ නම් බදු රුපියල් 600 කින් වැඩිවන බවයි අද පැවති අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.