ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගු වීම හේතුවෙන් පකිස්තානයෙන් ආරම්භ කර මිරිස් තොගයක් ප්‍රති අපනයන කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය පවසයි.
මිරිස් කන්ටේනර් 25ක් ඒ අතර වෙයි. මෙරට වියාපාරිකයන් පිරිසක් එම මිරිස් ආනයනය කර තිබේ.
මේ අතර ආහාර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දීම සදහා දුරකථන අංකයක් හඳුන්වා දුන් බව එම ඒකකය පවසයි. 0112112718 එම දුරකථන අංකයයි.