Spread the love

කරමින් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ වලින් වන්දනාකරුවන් ප්‍රවාහනය කරන බවයි.

තවද 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරයේදි වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කරන බව එම සාකච්ඡාවට සහභාගි වු හැටන් සහකාර පොලිස් අධිකාරි 01 එම්.ෆාරුක් මහතා පැවසිය.

මෙම සාකච්ඡාව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර , එම සාකච්ඡාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි විය.