Spread the love

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක් සදහා නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල ,ගාල්ල ,හම්බන්තොට ,කළුතර ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ.