Spread the love

දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් හැකිවනු ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසන්නේ.