Spread the love

ජපානයේ රැකියා ලබාදෙන මුවාවෙන්රුපියල් ලක්ෂ 163කට අධික මුදලක් වංචා සිදුකළ සැකකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් දෙදෙනා විරුද්ධව ට පැමිණිලි 7ක් ලැබී ඇති බවයි පොලීසිය පවසන්​නේ.

සැකකරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 35 ක් වන අතර ඔවුන් ඉඹුල්ගොඩ හා හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.