Spread the love

සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරන ගෙවීම්ලබන ජනවාරි පළමුවැනිදා සිට මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

මේ වනවිටත් එහි නියමු ව්‍යපෘතිය සාර්ථකව ක්‍රියාත්මක බව පැවසුවේය.

මේ යටතේ වරිපනම් බදු ඇතුළු විවිධ ගෙවීම් කාර්යක්ෂමව ගෙවීමට ජනතාවට හැකියාව ලැබෙන ඇත..

ලබන ජනවාරි පළමුවැනිදා සිට නව වැඩපිළිවෙළ දීපවියාප්තව සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් කීවේය.