Spread the love

පවතින වැසි සහිත අයහපත් කාලගුණික ත;ත්ත්වය හේතුවෙන් කිරිදි ඔයේ ජලමට්ටම වැල්ලවාය ප්‍රදේශයෙන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් නිවාස 06ක් ජලයෙන් යටවී ඇතිබව ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවන් පවසයි.

කිරිදි ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඔය දෙපස ජනතාවට දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.