Spread the love

විදුලි ගාස්තු වැඩි කිරීමට සියලු දෙනා එරෙහිවිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

රජයේ එකම විසඳුම වන්නේ වැඩි කිරීම බවත් රටේ දේශපාලඥයින් සිදුකරන පරිත්‍යාග කුමක්ද යන්න ගැටලුවක් පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

මෙම ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් ඇති බවයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.