Spread the love

හෙට පස්වරුවෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි වැසි තත්වයක් ඇති විය හැකි

බව කාලගුණ අනාවැකි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනානදු. මහතා සදහන් කරයි