Spread the love

රටවල් 05ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව එම රටවල් 05 වෙයි.
විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බව වැඩිදුරටත් පැවසීය.