Spread the love

දිවයිනේ අද (10) පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 02කින් පුද්ගලයන් 03 මියගොස් තවත් පුද්ගලයන් 05 තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොල්ගහවෙල සහ වව්නියාව පොලිස් බල ප්‍රදේශ වල අනතුරු සිදුව තිබේ.

අනතුරුවලින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 45,29 සහ 31 වයස් වල පසුවන පුද්ගලයන්ය.

අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.