Spread the love

තරුෂි කරුණාරත්නට මිලියන 10ක මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  විධායක කමිටුව තීරණය කර ඇත.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගැනීමට පෙරේදා (04) තරුෂි කරුණාරත්න සමත් විය.