Spread the love

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය.

වසර 17කට පසුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 61.57කි.