Spread the love

ජල රකුසා මිනිස් ජීවිත වලට හරස් වෙයි කියා කවුද හිතුවේ .නමුත දිවයින පුරා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල පිටිගල ප්‍රදේශයේ ගංවතුර තර්ජන මැද්දේ මෘත දේහයක් රැගෙන යන අයුරු ශ්‍රී රාජ් මාධ්‍ය වේදියකුගේ කැමරාවට හසුවුයේ මේ අයුරිණි.

වීඩියෝන නරඹන්න SUBSCRIBE කරන්න