Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ Facebook මව් සමාගම වන Meta හි ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති Sir Nick Clegg අතර හමුවක් සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා පවසා තිබෙි.