Spread the love

අස්වැසුම සහනාධාරලාභීන් සඳහා ජූලි මාසයට අදාළව රුපියල් මිලියන 799.5ක මුදල මේ වනවිට බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මේ දක්වා සමස්තයක් ලෙස සහනාධාරලාභීන් 1,162,245කට අදාළ රුපියල් මිලියන 7,278ක මුදලක් අස්වැසුම සහානාධාරය යටතේ රජය විසින් ගෙවා ඇති බවයි.

එසේම අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරන බවද සඳහන්