Spread the love

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දසුන් ශානක ලෝක කුසලාන සංචිතයෙන් සහ නායකත්වයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.මෙම තීරණය ගෙන තිබෙන්නේ මහේල ජයවර්ධන සහ ජාතික තේරීම් කමිටු ප්‍රධානීන් විසින්.

මේ අතර දසුන් ශානකගේ ස්ථානයට ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්නගේ ස්ථානයට අවිශ්ක ප්‍රනාන්දු කැදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.